ඔබත් කියවන්න එකතුවන්න

Thursday, May 26, 2011

රජයේ සේවකයන්ට වසය අවුරුදු 75 වන තුරුම අග්‍රහාර රකෂණ දීමනා

A photo on Flickr
රජයේ සේවකයන් වයස අවුරුදු 60 න්විශ්රාම ගියද වසය අවුරුදු 75   වන තුරුම අග්‍රහාර රකෂණ දීමනා ගෙවීමට තීරණය කර ඇතැයි සේවක රක්ෂණ භාර අරමුදලේ සහාපති රවී ගුණසේකර මහතා පවසයි.

වර්ථමානයේ  රජයේ සේවකයන් වයස අවුරුදු 60 න් විශ්රාම  ගිය පසු අග්‍රහාර රකෂණ දීමනා සදහා හිමිකම් පැමට හැකියාවක් නොමැත.

විදුහල්පති වරුන්ටත් නායකත්ව පුහුණුවට.

Sri Lankan Students
රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ට තුන් මාසයක නායකත්ව පුහුණුවක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය අගය කරන නමුත් ඊට පෙර කළ යුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය පවසයි. 


විදුහල්පති පත්වීම් ලබා තවමත් පාසල් නොමැතිව සිටින සියලුම ‍විදුහල්පතිවරුන් සුදුසු පරිදි ස්ථානගත කිරීම රජයේ වගකීමක් බව එහි සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 



විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුවක් ලබාදීම තුළින් පාසල් යන දරුවන් මෙන්ම ගුරුවරුන්ට ද නායකත්ව පුහුණුවක් ක්‍රමිකව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. 



එය සිදුකළ යුතු කාර්යයක් වුවත් දේශපාලන උවමනාවන් මත සිදුවන විදුහල්පති ස්ථාන මාරුවීම් වහා නවත්වා විදුහල්පති සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. 

Monday, May 23, 2011

ගුරු උපදේශකයින් වෙනුවෙන් ප්‍රඥප්තියක් අනුගමනය කළ යුතුයි

ගුරු උපදේශකයින් වෙනුවෙන් ප්‍රඥප්තියක් අනුගමනය කළ යුතුයි
ගුරු උපදේශකයින් බඳවා ගැනීමේ දී සහ ඔවුන් සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේ දී කිසියම් ප්‍රඥප්තියක් අනුගමනය කළ යුතු බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය කියා සිටියි. 

දිවයිනේ අධ්‍යාපන කලාප 300 ක් පමණ ඇති අතර එක් අධ්‍යාපන කලාපයක ගුරු උපදේශකයින් 25 දෙනෙකු පමණ ‍සේවය කරයි. 

උපගුරුවරයන් ගුරු උපදේශකයන් ලෙස බඳවා ගත්ත ද ඔවුන් වෙනත් අධ්‍යාපන කලාපයකට ස්ථාන මාරුවක් ලැබූ විට සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස සේවය කළ යුතු බව රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානයේ සභාපති පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. 

එවැනි ගුරුවරුන්ට ලැබෙන්නේ උපගුරුවරයෙකුට හිමි වැටුප පමණක් වීම ද ගැටලු සහගත බව ඔවුන් පෙන්වා දෙයි. 

එබැවින් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා ගුරු උපදේශකවරුන් වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයේ ගුරු හා විදුහල්පති සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 

Sunday, May 22, 2011

ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න


ෆෙස් බුක් යන අපේ උදවියට වැදගත් වෙන ශිල්පයක් ඔන්න

ඉතින් අද කතා කරන්නේ Friend Requests ගැන...එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුක් යන ඔක්කොමල දන්නවා නේ....ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා... :(


ඉතින් මොනා හරි ශිල්පයක් දාලා අපි දාපු Friend Request , Accept කරලා නැති එවා බලන්න පුලුවන් නම් කොච්චර එකක් ද...එ වගෙම එවගෙ Accept වෙන්නෙ නැති අයින් කරලා දැම්මම බ්ලොක් වෙන්නෙත් නැහ කිසි කරදරයකුත් නැහැ...

ඉතින් මෙකට අපිට උදව් වෙන්නෙ...ෆෙස්බුක් App එකක්ම තමා...ෆෙස් බුක් Apps වැහි වැහැලා නිසා මෙ වගෙ ප්‍රොයොජනවත් වෙන App එකක් හොයා ගන්නත් විදියක් නැති වෙලා...පහත ලින්ක් එකෙන් බලන්න....


මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්...

ඔයලගේ යාලුවන්ටත් මෙක කියන්න

Monday, May 16, 2011

SLPL : New League Cricket from Sri Lanka

rgrgj,a w;r l%slÜ .eyqfõ biairh'oeka fyd| fyd| l%Svlhska f,dalfha ;eka ;ekaj,ska f;dardf.k Tjqka fjkafoais lr l%slÜ jHdmdr lrk ld,hhs' whs'mS't,a' tjekakls'
,xldfjkq;a whsmSt,a fjkqjg tia't,a'mS't,a ,nk cq,s ui§ wrUkakg kshñ;h'

bkaÈhdfõ m%dka; w;r mj;ajkq ,nk l%slÜ m%sñh¾ ,S.a ;r.dj,shg iudk tia't,a'mS't,a kï wÆ;au ;r.dj,sh mj;ajkakg hkafka reyqK l÷rg W!j jhU W;=r kef.kysr yd niakdysr ksfhdackh lrk lKavdhï 7 lsks' ishÆ ;r. wd¾ fm%auodi msáfha mj;ajkakg kshñ; w;r cq,s ui w. isg Èk 18 la ;r.dj,sh mj;ajkq we;'fuu ;r.dj,sh ,xldfõ§ ixúOdkh lrkq ,nkafka iu¾fiÜ tkag¾fÜkaÜukaÜ fjkap¾ia kï iud.uhs' fuu ;r.dj,sh ksfhdackh lrk lKavdhï kdhlhska oekgu;a kï lr ;sfí'ta wkqj kï lr we;s kdhlhska fufiah'
  • reyqK rhsfkdia -ik;a chiQßh
  • niakdysr ìh¾ia -à tï ä,aIdka
  • l÷rg lhsÜia -l=ud¾ ix.laldr
  • W!j hqksfldakaia -pñkao jdia
  • jhU fjd,aõia - ufya, chj¾Ok
  • W;=r  Tfrlaiia - veksfh,a úfgdaß
  • kef.kysr kd.¾ia -iysâ w*aßä

Tjqka fhdod ks¾udKh lrk ,o f,daf.dajka n,kak