ඔබත් කියවන්න එකතුවන්න

Monday, April 16, 2012

ටයිම් ලයින් වදයක්ද? මෙන්න සාර්තක විසදුමක්

ඔන්න මූනත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න අයට විසදුමක්.

ඒ කියුවෙ ටයිම් ලයින් නිසා ෆේස් බුක් ප්‍රොෆයිල් වලින් අයින් වෙන අයට සාර්තක විසදුමක්.
පොඩි වැඩයි කරන්න තියෙන්නෙ  

මේක ඉක්මන් වගේම පහසුයි..මේක ඉන්ස්ටොල් කර ගන්න
එච්චරයි .
එහෙනම් මෙන්න ලින්ක් එක....


මේ ලින්ක් එකට ගියිල්ලා තම තමන්ගෙ බ්‍රෞසර් එකේ හැටියට අත්හදා බලන්න.
මොකද වැඩේ හොදද?

No comments:

Post a Comment