
ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ බලපෑම මත ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානයෙන් පිටතට ගෙන ගොස් පිළිතුරු ලියා නැවත ගෙනවිත් තිබේ.
මේ පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජයසිරි හේරත් මහතාගෙන් කරන ලද විමසීමක දී මෙවැනි විභාග අක්‍රමිකතාවක් වාර්තා වී ඇති බව ඔහු පැවසී යැයි මාධ්‍ය මගින් වාර්ථා කරන ලදී
ඒ පිළිබඳව විභාග කොමසාරිස්වරයාට ද දැනුම් දුන් බව විජයසිරි හේරත් මහතා පැවසුවේය.
No comments:
Post a Comment