ඔබත් කියවන්න එකතුවන්න

Sunday, May 22, 2011

ෆෙස් බුක් එකේ ඔබ යවපු Friend Request බලා ගන්න


ෆෙස් බුක් යන අපේ උදවියට වැදගත් වෙන ශිල්පයක් ඔන්න

ඉතින් අද කතා කරන්නේ Friend Requests ගැන...එ කියන්නෙ මොකක්ද කියල ෆෙස් බුක් යන ඔක්කොමල දන්නවා නේ....ඉතින් මෙ ඔනවට වඩා Friend Request යැව්වම ෆෙස් බුකියෙන් Request යවන්න බැරි වෙන්න අපිව බ්ලොක් කරනවා... :(


ඉතින් මොනා හරි ශිල්පයක් දාලා අපි දාපු Friend Request , Accept කරලා නැති එවා බලන්න පුලුවන් නම් කොච්චර එකක් ද...එ වගෙම එවගෙ Accept වෙන්නෙ නැති අයින් කරලා දැම්මම බ්ලොක් වෙන්නෙත් නැහ කිසි කරදරයකුත් නැහැ...

ඉතින් මෙකට අපිට උදව් වෙන්නෙ...ෆෙස්බුක් App එකක්ම තමා...ෆෙස් බුක් Apps වැහි වැහැලා නිසා මෙ වගෙ ප්‍රොයොජනවත් වෙන App එකක් හොයා ගන්නත් විදියක් නැති වෙලා...පහත ලින්ක් එකෙන් බලන්න....


මෙකට ගියාම ඔයලාගේ Friend Requests ඔක්කොම පෙන්නවා.. Remove Request මගින් ඔනෙ නැති request අයින් කරගන්න පුලුවන්...

ඔයලගේ යාලුවන්ටත් මෙක කියන්න

No comments:

Post a Comment